Animal Clinic- වෙන්නද දොස්තර හොදහිතගේ සත්ව සායනය

වෙන්නද දොස්තර වුනාට මොකෝ වෙද කම ගැන මුකුත් මගේ බ්ලොග් පිටුවෙ නෑනෙ. ඒ නිසා තීරණය කලා ඒකට වෙනම පිටුවක් දාන්න. සත්තු ඇති කරන අය කවුරු හරි ඉන්නව නම්, ඒ සම්බන්ධව ප්‍රශ්න තියෙනව නම් මට කියන්න. පුළුවන් විදිහට උදව් කරන්න බලන්නම්.

2 comments:

Chanaka Aruna Munasinghe said...

මිනිස්සු ඇර වෙනත් සත්තුන්ගෙ දත් පණුවො කන්නෙ නැද්ද ?

Anonymous said...

ගැටළුව.........
මගේ පූසාගේ වයස සති 4-5ත් අතර ඇති. ඌට දැන් සතියක විතර ඉඳලා සැරින් සැරේට කොන්දෙන් මතුවන යම් රෝගයක් හැදෙනවා. ඒක හැදුනාම ඌ අප්‍රාණික විදියට වැනි වැනී ගමන් කරනවා. ඒ සමගම අධික බඩගින්නකුත් දැනිලා කෑම දුන්නාම ඌ ඒවා කාගෙන කාගෙන යනවා. ඉර අව්ව යටට ගමන් කරනවා. මට දැනගන්න ඕනේ......
1.මේ ලෙඩේ මොකක්ද?
2.සුව කරන්න පුළුවන්ද?
3.ලෙඩේ හැදෙන හේතුව මොකකද?
4.ඒ සඳහා දෙන බෙහෙත්, ප්‍රථිකාර මොනවාද?
5.ලොකුවෙන කොට මේ ලෙඩේ හැදෙන්නෙ නෑ නේද? (මම දැකලා තියන ලොකු පූසන්ට මේ ලෙඩේ හැදෙන්නේ නෑ}

ඉහත ප්‍රශ්ණ වලට පිළිතුරු බලාපොරොත්තු වෙමි. බොහොම ස්තූතියි!